Tuesday, March 6, 2012

පෝයක ඇති වැදගත්කම

දුරුතු පෝය
බුදුරදුන්ගේ පළමු ලංකා ගමන
ලංකාවේ පළමු දාගැබ ඉදිකිරිම
සුමන දෙවියන් මගඵල අවබෝදය
නවම් පෝය
සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු දිම
ඕවාද පාතිමොක්ෂය දේශනා කිරිම
බුදුරදුන් ආයු සංස්කාරය කිරිම
මැදින් පෝය
බුදුරදුන් කිඹුල්වත් නුවරට වැඩිමට ආරම්භ කිරිම

No comments:

Post a Comment