tag:blogger.com,1999:blog-8573769391402122819.post2258234680249079243..comments2015-08-01T21:55:37.970+05:30Comments on පිං පොත: බුදු දහම හා මනසජිනරතනාරාමය අරකවිලhttp://www.blogger.com/profile/11556731335044224257noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8573769391402122819.post-45157311288664991892012-03-01T12:33:04.009+05:302012-03-01T12:33:04.009+05:30මිච්ඡා සමාධිය කියන කාරණය ගැන තමයි දැනගන්න උවමනා වු...මිච්ඡා සමාධිය කියන කාරණය ගැන තමයි දැනගන්න උවමනා වුනේ... බොහොම ස්තූතියි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8573769391402122819.post-85762255038933425332012-02-29T09:34:27.134+05:302012-02-29T09:34:27.134+05:30බුදු හාමුදුරුවෝ දේසනා කරන ලද දහමට අනුව මෙම කරුන ගැ...බුදු හාමුදුරුවෝ දේසනා කරන ලද දහමට අනුව මෙම කරුන ගැන දිගු විස්තරයක් කරන්න පුලුවන් එත් සැමගේ අවබෝධය පිණිස සරල දේයකින් එක පැහැදිලි කරන්නම් එහිදි ඔබ දන්වා ඇති අපිට හමුවෙනවා සම්මා සමාධි සම්මා සති කියලා කාරනා දෙකක් එහිදි සම්මා සමාධි කියන්නේ සෝවාන් ආදි මාර්ග ඵල වලට එලබෙන්න පුලුවන් ආකාරයට සිත එකග කර ගැනිම සම්මා සමාධියයි එය කාටවත් වෙනස් කරන්න පුලුවන් දෙයක් නොවේ බෝසතානන් වහන්සේ බුදුබව ලබන අවස්තාවේ මාර දිව්‍ය දුවරු ඇවිත් බුදු හාමුදුරුවන්ගේ මනස වෙනස් කරන්න උත්සහ කලා ඒත් එහෙම උනේ නැහැ බුදු හාමුදුරුවන්ගේ මනස සම්මා සමාධි තත්වයට පත්වෙලා ඒතකොට සමහර විට ඔබ මගෙන් අහන්න පුලුවන් එහෙම නම් හාමුදුරුවනේ නරක වැඩවලට සිතේ එකග කමත් සමමා සාමාධියට ගන්න බැරිද කියලා ඒක මිච්ඡා සමාධිය ලෙස හදුවන්වන්නේ.වැරදි කියාවන්ට හිත එකග කරගැනිම. <br /> එහෙත් සිහිය කියන්නේ මේ අවස්ථාවේ අපි මුහුන දෙන ගැටලු හදුනාගෙන එයට නිවැරදි ආකාරයට පිළිතුර ලබා ගැනිම. ඔබ මහපාරේ ගමන් කරන විට වාහනයකින් ඔබ අදාල නැති මං තිරුවේ ගමන් කලොත් ඔබ විශාල කරදරයක වැටෙනවා .ඒක ඔබ දන්නාවා. දන්න නිසා තමන්ගෙ තිරුව හදුනාගෙන ඒකේ ගමන් කරනවා. එත් කලබල අවස්ථාවක ඔබ නිවැරදි මාර්ග කුමක් උවත් තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවන අයුරින් එසේ නොමැති නම් ගැටලුවක් පැමිණි විට කලබල නොවි නිවැරදි තිර්ණ ගෙන කටයුතු කිරිමට ඔට ඇති හැකියාව එයට ඔබ දක්ෂ විම ඔබේ යහපත් සිහිය ලෙස මම දකිනවා අපි නිතරම එකක් කරමින් තව දෙයක් සිතනවානේ. කැම කන ගමන් කතා කරනවා නොයෙක් දේ ගැන හිතනවා. ඇස් කණ්නාඩිය පැලදගෙන එය හොයනවා එක තමන් පැලදගෙන ඉන්නේ කියලා සිහියක් නැහැ. තම ආදරවන්තිය සමග රේල් පාරේ යන විට පස්සෙන් එන දුම්රියේ හඩ නොහැසෙනව නම් ඔබට ඒ අවට පිළිබද තමන් යන්නේ කොහේද කියලා තමන්ට සිහියක් නැහැ තමන් කිසියම් කාර්යයක් කරන විට ඒ කාර්යයට අදාල සැම දෙයක් පිලිබදවම තියෙන් අවදානය සිහියයි බස් රථ රියදුරෙක් බසය ගෙන යන විට පැති කණ්නාඩි දෙකම බලනවා ඉදිරිය බලනවා පිටුපස බලනවා දොරටුව බලනවා නගින බහින අය ගැන බලනවා මේ සියලු දේටම යහපත් සිහියෙන් ඉන්න ඕනි එසේ නැති උකොත් ගමන මග.ජිනරතනාරාමය අරකවිලhttps://www.blogger.com/profile/11556731335044224257noreply@blogger.comtag:blogger.com,1999:blog-8573769391402122819.post-82887114231826187422012-02-28T19:46:20.434+05:302012-02-28T19:46:20.434+05:30යහපත් මනස සහ යහපත් සිහිය කියන්නෙ මොකක්ද කියන කාරණා...යහපත් මනස සහ යහපත් සිහිය කියන්නෙ මොකක්ද කියන කාරණා පිළිඹඳව වැඩිපුර විස්තරාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් නම් වටිනව හාමුදුරුවනේ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com